මූලාශ්‍ර 3ක්
වැරදි කරුවන්ට අපේ ඉඩක් නැහැ - චරිත්ට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් කරනවා
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා සම්බන්ධයෙන් සිය පක්ෂය මඟින් විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව අනාවරණය කළ