කදුකර නගරයක් මීදුමෙන් වැසී යයි...
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ පිහිටි ස්ථාන කිහිපයකම (13) දින ඝණ මීදුම් තත්වයක් පැවතිම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි. ඝණ මීදුම් තත්වයත් සමග හැටන් නගරය සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැසී ගොස් තිබූ අතර, අධික සිතල කාලගුණ තත්වයක්ද පැවතින. හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් එම ඝණ මීදුම් තත්වය පැවතිම හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස ලාම්පු දල්වාගෙන රථ
