මූලාශ්‍ර 2ක්
21 විපක්ෂයේ දැවැන්ත රැලියට විමල්ගේ පක්ෂය නෑ - නිල වශයෙන් දැනුම් දෙයි
නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සහභාගී නොවීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ. එම පක්ෂයේ සභාපති විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ කරුණු...
