මූලාශ්‍ර 2ක්
හංවැල්ල වෙළඳසැලක් තුළ සඟවා තිබූ ඉන්ධන ලීටර් 720ක් පොලීස් භාරයට - දෙදෙනෙක් අත්අඩංගුවට
හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේ වෙළඳසැලක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 720කට ආසන්න ප්‍රමාණයක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය පවසයි. එම ඩීසල් තොග විකිණීමේ අරමුණින් රැස්කර ඇති බවට අනාවරණය...
