ජනලේඛනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවවිසින් ප්‍රකාශයට පත් කරන ලදනවතම වාර්තාවකට අනුව,2026 මාර්තුමාසය සඳහා කොළඹ පාරිභෝගිකමිල දර්ශකය (කො.පා.මි.ද.)මතපදනම් වූ ලක්ෂ්‍යමය උද්ධමනය2.2%ක්ලෙස වාර්තා වී ඇත.මෙය2026පෙබරවාරිමාසයේ පැවති 1.6%කඋද්ධමන අනුපාතයට සාපේක්ෂවකැපී පෙනෙන වර්ධනයකි.කොළඹපාරිභෝගික මිල දර්ශකය,2026 පෙබරවාරිමාසයේ පැවති 195.3කඅගයේ සිට මාර්තු මාසය වන විට195.8දක්වාඉහළ ගොස් තිබේ.ඒඅනුව,පදනම්කාලයට (2021)සා
ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 1.6ට සාපේක්ෂව 2026 මාර්තු මාසයේ දී සියයට 2.2ක් ලෙස වාර්තා විය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 0.2හි සිට 2026 මාර්තු මාසයේ දී සියයට 0.7 දක්වා ඉහළ ගියේය.
Ada Derana Biz වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- Central Bank of Sri Lanka
යතුරු පද- උද්ධමනය2
- කොළඹපාරිභෝගික
- පදනම්කාලයට
- ලක්ෂ්‍යමය
- ජනලේඛනහා
- කඋද්ධමන
- වාර්ෂික
- ආකාරයේ
- මතුපිට
- මාර්තු
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා