මූලාශ්‍ර 2ක්
හරිනි කිසිසේත් ඉවත් නොවේ නලින්ද කී පසු - විමල් සත්‍යග්‍රහය අවසන් කරයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගන්නා ලෙසත්, වත්මන් අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එම ධුරයෙන් ඉවත් වන ලෙසත් බල කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැය 24 කට වැඩි කාලයක් ත
