මූලාශ්‍ර 2ක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හෙට විවෘත කරයි
මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හෙට (18) අනුරාධපුරයේදී විවෘත කිරීමට නියමිතව තිබෙනවා . මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් මෙම පද්ධතිය මගින් මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව
