අරලගන්විල දෙහැවිරිදි දරුවෙකු දිය වළකට වැටී මිය යයි
අරලගන්විල පොලිස් වසමේ කන්දේගම දී ජලය පිරුණු වළකට වැටීමෙන් දෙහැවිරිදි දරුවෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම සිද්ධි වාර්තාවට අනුව දෙසැම්බර් 20 වැනිදා උදෑසන කන්දේගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබූ ජලයෙන් පිරුණු වළකට දරුවා වැටීමෙන් සිදුව ඇත. අ
