මූලාශ්‍ර 4ක්
මාලිමා රජය ජනතාව කබලෙන් ලිපට වට්ටලා
මාලිමා රජය බොරු දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සකස් කරමින් ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇති බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මාලිමා රජය බොරු දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සකස් කරමින් ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇති බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2019 වසරේදීත් රැවටී රට බංකොලොත් වු බවත් 2024 රැවටි මුළු ජන සමාජයම සහමුළින්ම අකර්මන්‍ය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. වත්මන් රජයේ ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ බොරු දත්ත මත පදනම්වයි. මේ රජයේ ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ මෙන්න මේ බොරු දත්ත මත පදනම්වයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත