මූලාශ්‍ර 2ක්
එක්සත් ජනපද තානාපති කාර්යාලය හෙට වසා තබන බවට නිවේදනයක්
කොලම්බස් දිනය' (Columbus Day) නිමිතිකොට ගෙන හෙට (12) දිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තබන බවට නිවේදනය කරයි. එම දිනය එක්සත් ජනපදයේ ෆෙඩරල් නිවාඩු දිනයකි. මෙදින තාර්යාලයේ දෛනික සේවාවන් සාමාන්‍ය පරිදි සිදු නොවුණත්, ඔක්තෝබර් 13 වැනිදා සිට එම කටයුතු
