මූලාශ්‍ර 2ක්
ද්විත්ව ඝාතනයක් සිදු කළ තරුණයෙකු අත්අඩංගුවට
නොරොච්චෝලේ පොලිස් වසමට අයත් නාවක්කාඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදුකිරීමේ පුවතක් වාර්තා වේ. පෞද්ගලික ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම අපරාධය සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාව
