මූලාශ්ර 2ක්
රජයේ රෝහල් හා සෞඛ්ය ආයතන සඳහා ප්රථම වරට විශේෂ ජල හා විදුලි කළමනාකරණ මාර්ගෝපදේශ මාලාවක්
රජයේ රෝහල් හා සෞඛ්ය ආයතනවල ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් හා කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා මෙරට රාජ්ය සෞඛ්ය පද්ධතිය වෙනුවෙන් ප්රථම වරට සකස් කරන ලද විශේෂ ජල හා විදුලි කළමනාකරණ මාර්ගෝපදේශ මාලාව අද (21) එළිදැක්වුණා. ලෝක බලශක්ති දිනය හෙට (22) දිනට යෙදීම
