මාධ්‍යවේදීන් සඳහා නොමිලේ සංඥා භාෂා පුහුණු පාඨමාලාවක්
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින් මාධ්‍යවේදීන් සඳහා නොමිලේ සංඥා භාෂා පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
