චෝදනා මැද මහපොල බෙදන අරලියගහ මැදුරේ උත්සවය කල් දමයි..
2024/2025 නව අධ්‍යයන වර්ෂය සඳහා වන ජාතික මහපොළ ශිෂ්‍යාධාර පිරිනැමීමේ නිල උත්සවය තාවකාලිකව කල් දමා තිබේ. අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල අද (28) දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබිණි. මෙම උත්සවය යළි පවත්වන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ නිල වෙබ් අඩවිය හරහා දැනුම් දී ඇත. මේ අතර, ගලිගමුව ප්‍රදේශයේදී ඊයේ පැවති ජනහමුව
