කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර වැඩි ඡන්දයෙන් සම්මතයි
කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා වන අයවැය අද (දෙසැම්බර් 31) දින දෙවන වර කියවීමේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. ජාතික ජන බලවේගය විසින් පාලනය කරනු ලබන මෙම සභාවේ අයවැය පක්ෂව ඡන්ද 58ක් සහ විපක්ෂව ඡන්ද 56ක් ලෙස ඡන්ද දෙකක බහුතරයකින් අනුමත විය. මීට පෙර, දෙසැ
