අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්30 Apr 2026

SLCricket පරිවර්තන කමිටු සභාපතිගෙන් නිවේදනයක්

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැගීමට බලාපොරොත්තු වන බවයි.ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිත්වය දැරීම සඳහා ජනාධිපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා තමාට ආරාධනා කළ බවත්, ඉරාන් වික්‍රමරත්න සඳහන් කළේ ය.ඒ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නායකයින් සමග පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව, ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වගකීම භාර ගැනීමට තීරණය කළ බවත් නිවේදනයේ කරමිනි.නිර්දෝෂී අඛණ්ඩතාවකින් සහ මනා පළපුරුද්දකින් හෙබි පුද්ගලයින් 9 දෙනෙකුගෙන් යුත් කමිටුවකට නායකත්වය දීමට ලැබීම තමා ලද වරප්‍රසාදයක් බවත් ඔහු ප්‍රකාශ කළේ ය.එම කණ්ඩායම, ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටත්වය, ආයතනික කළමනාකරණය සහ නීතිමය කුසලතායන අංශවල දුර්ලභ සංකලනයක් නියෝජනය කරන බව, නව සභාපතිවරයාගේ අදහසයි.ICC රෙගුලාසිවලට පූර්ණ ලෙස අනුකූල වෙමින්, විනිවිදභාවය, දූෂණයට එරෙහි වීම සහ වෘත්තීයභාවය වෙනුවෙන් කැපවී සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

News First - සිංහල•30 Apr 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ඉරාන් වික් රමරත්න2
  • සුනිල් කුමාර ගමගේ2
  • කුමාර් සංගක්කාර2
  • ක් රීඩා හා යෞවන කටයුතු අමාත් ය
  • රංජිත් මද්දුම බණ්ඩාර
  • එරාන් වික්‍රමරත්න
  • ුල් කුමාරප්පෙරුම
  • ඩිනාල් පිලිප්ස්
ආයතන
  • ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව
  • ජාත් යන්තර ක් රිකට් කවුන්සි
  • පාර්ලිමේන්තු මන්ත්
යතුරු පද
  • කමිටුවේ2
  • සභාපති2
  • පළපුරුද්දකින්
  • අඛණ්ඩතාවකින්
  • පරිවර්තනීය
  • ප්‍රකාශයක්
  • slcricket
  • ඉරාන්ගෙන්
  • නිවේදනයක්
  • පත්කෙරුණු

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ක්‍රිකට් ගොඩගන්න හැටි ඉරාන් වික්‍රමරත්න කියයිඅද දෙරණ·30 Apr 2026
  • ක්‍රිකට් සභාපති වූ පසු එරාන් දේශපාලන අවුලකGossip Lanka News·30 Apr 2026
  • ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් ප්‍රකාශයක්අද දෙරණ·30 Apr 2026
සම්පූර්ණ වාර්තා