මූලාශ්‍ර 2ක්
ඉරානයට ඇමරිකාව 'බ්ලැක්මේල්' කිරීමට ඉඩදෙන්නේ නැහැ
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ටෙහෙරානයට එක්සත් ජනපදය "බ්ලැක්මේල්" කිරීමට ඉඩ නොදෙන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඕවල් කාර්යාලයේදී වාර්තාකරුවන්ට අදහස් දක්වමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර, එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉරානය සමඟ ඉතා හොඳ සංවාද සිදුවන බවයි. මේ අතර ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බගර් ගලීබාෆ් පවසන්නේ, එක්සත් ජනපදය සමඟ යුද්ධය අවසන් [...]
