ඇවිදින පුස්තකාල ඩො.මි. 2.5ක් හැකර්වරුන්ට පූජා කළා - සජිත්
අමෙරිකානුඩොලර් ලක්ෂ 25ක්හැකර් ප්‍රහාරයකට ලක්ව අහිමිවීමරටේ මූල්‍ය සුරක්ෂිතභාවයපිළිබඳ බරපතල ගැටලු මතු කරනබව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසමහතා පැවසීය.විශේෂප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂනායකවරයා සඳහන් කළේ,ශ්‍රී ලංකාවේවිදේශ ණය ගෙවීමේ වගකීම පෙරදීමහබැංකුව සතුව පැවති නමුත්පසුව නව ක්‍රමවේද අනුව එමවගකීම රාජ්‍ය ණය කළමනාකරණආයතනයට සහ විදේශ සම්පත් ආයතනයටපැවරීමෙන් පසු ආරක්ෂිත ක්‍රමවේදනිසි ලෙස ක්‍රියාත්මක වූයේදයන්න ග
