මූලාශ්‍ර 2ක්
ට්‍රම්ප් හඳට යන්න සැරසේ
සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි ආටෙමිස් ටූ මෙහෙයුමේ ගගනගාමීන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුව තිබෙනවා. විදෙස්

Ada Derana Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නසඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි ආටෙමිස් ටූ මෙහෙයුමේ ගගනගාමීන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුව තිබෙනවා. විදෙස්

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. නාසා ආයතනයේ රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් නිල් පැහැති ජැකට් හැඳ ජනාධිපතිවරයා හමුවීමට පැමිණ තිබුණි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා