කොල්ලුපිටියේ සංගීත විදුහලකට වෙඩි ප්‍රහාරයක්
යතුරුපැදියකින් පැමිණි නාදුනන දෙදෙනකු ඊයේ (25) අලුයම කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ සංගීත විද්‍යාලයක ගොඩනැගිල්ල දෙසට හා එහි ගේට්ටුවට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි. වෙඩි ප්‍රහාර 15 ක් පමණ මෙසේ එල්ල කර ඇතැයි පොලි