මූලාශ්‍ර 2ක්
වෙනිසියුලාවේ දැන් නායිකාව ඩෙල්සිද? ඇමරිකාවේ ට්‍රම්ප්ද? උණුසුම් තත්වයක්
වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ඇමරිකානු විශේෂ බලකා ක්‍රියාන්විතයක් මගින් අත්අඩංගුවට ගෙන ඇමරිකාව වෙත රැගෙන යාමෙන් පසු එරට අගනුවර වන කරකස් හි දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟම වෙනිසියුලාවේ අන්තර්