මූලාශ්‍ර 4ක්
සුරේෂ් සලේ වධහිංසාවකට ලක්ව ඇත්දැයි සොයන්න පස්දෙනෙකුගෙන් යුත් විශේෂ වෛද්‍ය මණ්ඩලයක්.. අධිකරණයෙන් නියෝගයක්..
පාස්කුඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවසම්බන්ධයෙන් රැඳවුම් නියෝගමත රඳවා තබා ගනිමින් ප්‍රශ්නකරනු ලබන, රාජ්‍යබුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂසුරේෂ් සලෛයි මහතා මීට පෙරයම්කිසි වධහිංසාවකට හෝ අනිසිසැලකීමකට ලක්ව ඇත්දැයි සොයාබැලීම සඳහා පස්දෙනෙකුගෙන්යුත් විශේෂ වෛද්‍ය මණ්ඩලයක්වෙත ඉදිරිපත් කර, ඊටඅදාළ වාර්තාව ලබන ජූලි මස 01වැනිදාඅධිකරණයට ඉදිරිපත් කරන ලෙසකොළඹ කොටුව මහේස්ත්‍රාත්පසන් අමරසේන මහතා අද (10)නියෝග කළේය.විශේෂඥමනෝ
