අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (20) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 96.43ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 21.72ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,773.64ක් ලෙසත් S&P SL20...
කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින ගනුදෙනු අවසානයේ ප්‍රධාන දර්ශකයන්හි පහළ යෑමක් වාර්තා විය. අද දින ගනුදෙනු නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 96.43 කින් පහළ බැස ඒකක 23,773.64 ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව සියයට 0.40 ක පසුබෑමකි. දිනය පුරා කොටස් මිලියන 139 කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති අතර සමස්ත ගනුදෙනු සංඛ්‍යාව 34,255 ක් ලෙස සටහන් විය.
Lanka C News වෙතින් සාරාංශගත කර ඇත
යතුරු පද- කොටස්2
- ඒකක2
- පහළ2
- දර්ශකයන්හි
- පසුබෑමකි
- වෙළෙඳපොළ
- ගනුදෙනු
- පල්ලමට
- යාමක්
- සියයට
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා