මූලාශ්‍ර 2ක්
පොහොසත් රටක් - ලස්සන ජිවීතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව ආණ්ඩුව කටයුතු කරනවා - පැෆ්රල් සංවිධානය කියයි
වත්මන් ආණ්ඩුව "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව කටයුතු කරමින් සිටින බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ වත්මන්...
