මූලාශ්ර 10ක්ජනප්රිය
ඉදිරි පැය 24දී නිල්වලා ගඟ ආශ්රිත ප්රදේශ 6කට සුළු ගංවතුර තත්ත්වයක්
නිල්වලා ගඟ ද්රෝණියේ ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ සහ මාතර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟේ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්රදේශව
