රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අද දිනයේ සිට වැසේ
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) සිට බලපැවැත්වෙන පරිදි, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමා, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ LankaSecure අංශය ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව වෙත මාරු කරන බව නිවේදනය කර තිබෙනවා. මෙම පියවර 2024 දෙසැම්බර් මාසයේදී 2024 අංක 33 දරණ රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තුළ රාජ්‍ය ණය කළමනාකරණ [...]
