මූලාශ්‍ර 2ක්
කාන්තාවක් ඝාතනය වීම නිසා ඇමරිකානුවෝ දහස් ගණනින් වීදි බසී
ඇමරිකානු ආගමන නිලධාරියෙක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමක් නිසා මිනියාපොලිස් නගරයේ 37 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ නිලධාරියා විසින් එම කාන්තාව පැමිණි මෝටර් රථය පරික්ෂා කිරීමට කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදී කාන්තාව විසින් එකවර රථය ධාවනය කිරීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙසේ වෙතත් මෙලෙස [...]
