මූලාශ්‍ර 5ක්ජනප්‍රිය
රජයේ මුදල් එපා - අනෝජන් වෙනුවෙන් ෆයිසර් සහ උපුල් ස්වකීය ධනයෙන් සෞදි අරාබියට
සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුම ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම මහත්වරුන් විසින් ඊයේ (23) නිල වශයෙන් ආර
