මූලාශ්‍ර 2ක්
මෝදර දේවාල පෙරහර හේතුවෙන් අම්බලන්ගොඩට විශේෂ රථවාහන සැලැස්මක්
අම්බලන්ගොඩ මෝදර දේවාලයේ වාර්ෂික පෙරහර වීථි සංචාරය කිරීම නිමිත්තෙන් 2026 ඔක්තෝබර් 01 සහ 02 යන දෙදින තුළ අම්බලන්ගොඩ පොලිස් වසම ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා . පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ ඔක්තෝබර් 01 වන ද
