නිවාඩු නිකේතනයක හිමිකරුවෙකුව ඝාතනය කෙරේ
ත්රිකුණාමලය, 4 කණුව හන්දියේ දී නිවාඩු නිකේතනයක හිමිකරුවෙකුව පිරිසක් විසින් ඝාතනය කර තිබේ.

ත්රිකුණාමලය, 4 කණුව හන්දියේ දී නිවාඩු නිකේතනයක හිමිකරුවෙකුව පිරිසක් විසින් ඝාතනය කර තිබේ.

ත්රිකුණාමලය පොලිස් වසමේ 04 කණුව හන්දියේදී නිවාඩු නිකේතනයක හිමිකරුවෙකු පිරිසක් විසින් ඊයේ (20) රාත්රියේ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට ත්රීකුණාමලය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු නිවාඩු නිකේතනයේ තනිව සිටියදී කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව සඳහන්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා