මූලාශ්‍ර 2ක්
නුවරඑළියේ නව ළමා සංවර්ධන හා සුරැකුම් මධ්‍යස්ථානයක ඉදිකිරීම් ඇරඹෙයි
නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන නව ළමා සංවර්ධන සහ සුරැකුම් මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්විණි.
