අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්19 May 2026

ඇමරිකා -ඊශ්‍රායල සහ ඉරානය අතර යුද ගැටුමට දින 81ක්

- ඇමරිකා -ඊශ්‍රායල සහ ඉරානය අතර යුද ගැටුම් ආරම්භ වී අදට(19) දින 81ක්.අප්‍රේල් 8 වැනිදා සිට දෙපාර්ශවය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතර අප්‍රේල් 13 වැනිදා ඇමරිකාව ඉරානයේ වරායන් අවහිර කරමින් ආරම්භ කළ මෙහෙයුමද තවදුරටත් ක්‍රියාත්මකයි.මෙවැනි පසුබිමක ඊයේ(18) ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කළේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය "කළමනාකරණය" කිරීමට නව ආයතනයක් ස්ථාපිත කළ බවයි.ඔවුන් එය නම් කර ඇත්තේ, "පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය" ලෙසිනි.එහි පණිවුඩ නිකුත් කිරීමට නව එක්ස් ගිණුමක්ද ආරම්භ කොට ඇති අතර, එහි දැක්වෙන්නේ, ඉරාන බලධාරීන් සහ හමුදා මීට පෙර තීරණය කළ පරිදි හෝමුස් සමුද්‍ර සන්ධියේ හඳුන්වා දී ඇති සීමාවන් ගමන් කළ හැක්කේ ඉරානය සමග පූර්ණ සම්බන්ධීකරණයකින් පසුව පමණක් බවයි..අවසරයකින් තොරව යාත්‍රා කිරීම නීති විරෝධී ලෙස සලකන බවද නව ආයතනය නිකුත් කල පණිවුඩයේ සදහන්..මේ අතර ඊයේ(18) ඉරානය කරුණු 14ක නව සාම ගිවිසුමක් පාකිස්ථානයට භාරදී ඇති බවටද ඉරාන මාධ්‍ය වාර්තා කළේය.

News First - සිංහල•19 May 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

මෙවැනි පසුබිමක ඊයේ(18) ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කළේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය "කළමනාකරණය" කිරීමට නව ආයතනයක් ස්ථාපිත කළ බවයි. එහි පණිවුඩ නිකුත් කිරීමට නව එක්ස් ගිණුමක්ද ආරම්භ කොට ඇති අතර, එහි දැක්වෙන්නේ, ඉරාන බලධාරීන් සහ හමුදා මීට පෙර තීරණය කළ පරිදි හෝමුස් සමුද්‍ර සන්ධියේ හඳුන්වා දී ඇති සීමාවන් ගමන් කළ හැක්කේ ඉරානය සමග පූර්ණ සම්බන්ධීකරණයකින් පසුව පමණක් බවයි..

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • උත්තර
ස්ථාන
  • Iran2
  • ඉරා2
  • United States
යතුරු පද
  • ඇමරිකා2
  • ඉන්පසුවඇමෙරිකාව
  • කරගනිමින්නව
  • එමවාර්තාවල
  • ඊශ‍්‍රායල
  • ඊශ්‍රායල
  • ගිණුමක්ද
  • ප‍්‍රහාර
  • දැවැන්ත
  • මාලාවක්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ඉරානයට ඇමරිකා-ඊශ‍්‍රායල දැවැන්ත ප‍්‍රහාර මාලාවක් යලිත්...Lanka C News·18 May 2026
සම්පූර්ණ වාර්තා