අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්10 Mar 2026

05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අදින් ඇරඹේ!

ඒ අනුව අද සිට නොවැම්බර් දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසල් සිසුන් සහ වැඩිහිටි වයස් කාණ්ඩවල අහඹු ලෙස තෝරාගත් 10,000ක නියැදියක දත්ත එක්රැස් කිරීමට නියමිතයි. මෙහිදී පාසල් ළමුන්ගේ දත්ත පාසල් පරිශ්‍රයන් තුළදී මෙන්ම වැඩිහිටියන්ගේ දත්ත නිවෙස් වෙත ගොස් ලබා ගැනීමට නියමිත අතර, එහිදී මුඛ සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නාවලියක් සම්පූර්ණ කර ගැනීමටත්, මුඛ සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කිරීමටත් කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මෙම සමීක්ෂණයේදී ලබාගන්නා දත්ත ඉදිරි සේවා සැලසුම් කිරීමට අතිශය වැදගත් වන බැවින් ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙස අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. විවිධ රටවල මුඛ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා වසර 10කට වරක් හෝ ජාතික මට්ටමේ මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් සිදු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබේ.

News First - සිංහල•10 Mar 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • වෛද් ය චන්දන ගජනායක
ආයතන
  • ලෝක සෞඛ්‍ය සංවිධානය2
  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
  • සෞඛ්‍ය අමාත්‍යාංශය
  • ජාතික මුඛ සෞඛ් ය
  • සෞඛ් ය අමාත්
යතුරු පද
  • ප්‍රශ්නාවලියක්2
  • නියැදියක2
  • සමීක්ෂණය2
  • දත්ත2
  • අමාත්‍යාංශයෙන්
  • ඉල්ලීමක්
  • කණ්ඩායම්
  • පාසල්වෙත
  • නිවෙස්
  • පුවතක්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්..News First - සිංහල·9 Mar 2026
  • මෙන්න ලංකාවේ හැමෝම දැනගත යුතුම පුවතක්! හෙට ඉඳන් පාසල් වලටත්, ගෙවල් වලටත් විශේෂ කණ්ඩායම් එනවා..Hiru Gossip·9 Mar 2026
සම්පූර්ණ වාර්තා