අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 11ක්8 Sept 2026

ශ්‍රී ලාංකිකයන්ට On-Arrival වීසා මගින් තායිලන්තයට ඇතුළුවීමට දී තිබූ අවස්ථාව අහිමි වුණේ ඇයි?

තායිලන්තයේ බැංකොක් නුවර ඇතුළු සංචාරක ගමනාන්ත කිහිපයක් ම ශ්‍රී ලංකික සංචාරකයන්ගේ ද ජනප්‍රිය සංචාරක ගමනාන්ත වේ. 2024 වසරේ සිට ශ්‍රී ලාංකිකයන්ට දින 60ක් දක්වා ලබා දී තිබූ වීසා නිදහස් කාලසීමාව ඒ අනුව සැප්තැම්බර් 15 දිනෙන් පසු අවලංගු වන අතර, ඉන්පසුව ශ්‍රී ලංකික විදේශ ගමන් බලපත්‍රයක් ඇති ඔබ තායිලන්ත සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා සංචාරයට පෙර වීසා අයදුම් කිරීම සිදු කළ යුතු ය.

BBC News සිංහල•8 Sept 2026
BBC News සිංහල විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ඒ අනුව, මීට පෙර රටවල් ගණනාවකට ලබා දී තිබූ සංචාරක වීසා සහන ඉවත් කිරීමට තායිලන්ත රජය කටයුතු කර ඇත. මීට පෙර රටවල් 93ක් සඳහා දින 60ක් දක්වා තායිලන්තය තුළ වීසා රහිතව රැඳී සිටීමට ලබා දුන් අවස්ථාව රටවල් 60ක් සඳහා දින 30ක් දක්වා සීමා කර ලබා දී තිබේ. ඒ අනුව නව සංශෝධිත වීසා නිදහස් රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොමැති බව ඔහු සඳහන් කළේ ය.

BBC News සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • විජිත හේරත්3
  • තුෂාර රොද් රිගෝ
ආයතන
  • තානාපති කාර්යාලය5
  • තායි රජය4
  • තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය3
  • රාජකීය තායි තානාපති කාර්යාලය2
  • තායිලන්ත රජය2
  • විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ
  • Ministry of Foreign Affairs of Thailand
  • රාජකීය තායිලන්ත තානාපති කාර්යාලය
ස්ථාන
  • තායි25
  • Sri Lanka10
  • Colombo3
  • Maldives2
  • Thailand2
  • ඇමෙරිකා එක්සත් ජනපදය
  • United Kingdom
  • බැංකොක් නුවරදී
යතුරු පද
  • වීසා13
  • ඇතුළුවීමේ5
  • ලාංකිකයන්ට4
  • ශ්‍රී4
  • arrival3
  • අවස්ථාව3
  • රහිතව3
  • සැප්තැම්බර්2
  • අනිවාර්යයි2
  • ඇතුළුවීමට2

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 11ක් මෙම පුවත වාර්තා කර ඇත

  • තායිලන්ත වීසා ගැටළුව ගැන ලංකාවෙන් සාකච්ඡාලංකාදීප·8 Sept 2026
  • තායිලන්තයට වීසා රහිතව ඇතුළුවීමට තිබූ අවස්ථාව නැති වූ හේතුව ඇමති විජිත කියයිඅද දෙරණ·8 Sept 2026
  • මෙරට පුරවැසියන්ට වීසා නැතිව තායි යන්න තිබූ අවස්ථාව අහිමි වෙයිමව්බිම·8 Sept 2026
  • තායි නිදහස් වීසා ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතටලංකාදීප·8 Sept 2026
  • වීසා සහනය අහෝසියි.. අලුත් නීතිය එළියටAsian Mirror·8 Sept 2026
  • තායිලන්තයට යන්න ඉන්න ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්ය කරයිITN News·7 Sept 2026
තවත් 6ක් බලන්න
  • තායිලන්තය ශ‍්‍රී ලංකාවට නිදහස් වීසා අත්හිටුවයි...Lanka C News·7 Sept 2026
  • තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයිදිවයින·7 Sept 2026
  • ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයිඅද දෙරණ·7 Sept 2026
  • වීසා නැතිව බැංකොක් ගමන් සැප්තැම්බර් 15න් හමාරයිAda Derana Biz·7 Sept 2026
  • සැප්තැම්බර් 15 සිට ශ්‍රී ලාංකිකයන්ටද තායිලන්තයේ ‘වීසා නොමැතිව ඇතුළු වීමේ’ සහනය අහෝසි වෙයිHiru News - Sinhala·7 Sept 2026
  • වීසා නැතුව තායිලන්තේ ගිය කාලේ ඉවරයි.. ලංකාවේ අයට හදිසියේම ආපු අලුත්ම තහනම!Hiru Gossip·7 Sept 2026
සම්පූර්ණ වාර්තා