මූලාශ්‍ර 2ක්
ඉන්දියානු රජයෙන් පොලීසියට ලැබෙන කැබ් රථ 134 ජනපතිට භාර දෙයි
ශ්‍රී ලංකා පොලිසියේ පරිහරණය සඳහා ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද කැබ් රථ (single cabs) 134ක් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දීම අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ඉන්දියානු රජය මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300ක් වන අතර, මෙම කැබ් [...]

Ada Derana Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න