මූලාශ්‍ර 2ක්
'ආරෝග්‍යා' සුවතා මධ්‍යස්ථාන 1000ක ව්‍යාපෘතිය ඇරඹෙයි
බෝ නොවන රෝග පාලනයට හා වැළැක්වීමේ සත්කාරයට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නව හැරවුමක් සනිටුහන් කෙරෙන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා. එහි පළමු ව්‍යාපෘතිය ලෙස කළුතර දකුණ සුවතා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අමා
