මූලාශ්‍ර 2ක්
උණවටුනට ආ බ්‍රසීලියානුවා රවටා බියවද්දා කප්පම් ගන්න හැදූ ව්‍යාජ සංචාරක පොලිස් නිලධාරීන්
සංචාරක පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බ්‍රසීල ජාතිකයෙකු රඳවා තබාගෙන රුපියල් මිලියන තුනක කප්පම් මුදලක් ඉල්ලූ පුද්ගලයින් තිදෙනෙකු උණවටුන සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම බ්‍රසීල ජාතික සංචාරකයා ගාල්ල, තල්පේ ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක න
