මූලාශ්‍ර 2ක්
මහින්ද යළි නුගේගොඩ පදිංචියට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ කොළඹට පැමිණ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසක පදිංචි වූ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා තහවුරු කළේය. රාජපක්ෂ මහතා කොළඹ 07, විජේරාම පෙදෙසේ පිහිටි රජයේ නිල නිවෙසින් පසුගිය සැප්තැම්බර් 11