මූලාශ්‍ර 2ක්
විදුලි සැපයුමේ කෙටි බිඳවැටීම් කිහිපයක් - CEB හේතුව පහදයි
නව අනුරාධපුර සහ වව්නියාව විදුලි සැපයුමේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි සැපයුමට බාධා එල්ල වූ බව විදුලිබල මණ්ඩලය පවසයි. එම තාක්ෂණික දෝෂය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ සංඛ්‍යාත වෙනස්වීම හේතුවෙන් කැලණිතිස්ස ද්විත්ව චක්‍රී