මූලාශ්ර 3ක්ජනප්රිය
දෘශ්යාබාධ සහිත පුද්ගලයන් 22,500කට නොමිලේ ඇස් කණ්ණාඩි
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මඟින් 2026 වර්ෂය තුළ අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 40ට වැඩි දෘශ්යාබාධ සහිත පුද්ගලයන් 22,500 දෙනෙකුට නොමිලේ අක්ෂි පරීක්ෂාව සිදු කර ඇස් කණ්ණාඩි ලබාදීමට පියවර ගෙන තිබේ.
