මූලාශ්‍ර 2ක්
උණාකූරුවේ පත්තු වුණු වෙඩි - මාමායි නැන්දයි මරුට (VIDEO)
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙම ඝාතනය අපරාධ කල්ලි දෙකක් අතර කලක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදුව ඇති බවටයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ. මියගොස් තිබෙන්නේ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන උණාකූරුවේ ශාන්තගේ මාමා සහ නැන්දණියයි. මේ අතර සංචාරක හෝටල් හිමිකරුවෙකු ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීම [...]
