මූලාශ්ර 2ක්
රුපියල් 100ක අල්ලසක් ලබා ගත් වේලා සටහන් නිලධාරියෙකු අත්අඩංගුවට
රුපියල් 100ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ ගම්පහ ප්රාදේශීය කාර්යාලයට අනුයුක්ත වේලා සටහන් (Time keepar) නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (20)
