මූලාශ්‍ර 2ක්
අධ්‍යාපන සමුපකාර සමිතිය දිනක වැටුප රටට දෙයි
අධ්‍යාපන සමුපකාර සමිතියේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප වශයෙන් රුපියල් මිලියනයක මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද 'Rebuilding Sri Lanka' අරමුදලට පරිත්‍යාග කර තිබේ.
