මූලාශ්‍ර 4ක්
විශේෂ කැබිනට් රැස්වීමක්
අද පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්විණ.ජනාධිපති කාර්යාලයේදී රැස්වීම පැවැත්වුනේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ය.ආපදා සහන සේවා සහ ඊට අදාළ ප්‍රතිපාදන සම්බන්ධව මෙහිදී අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙයි

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත