මූලාශ්‍ර 4ක්
ගංගාරාමයේ ධාතූන් වහන්සේ වන්දනා කරන්න යනවාද? එහෙනම් මේ පණිවිඩය ඔයාටමයි. කෝච්චියේ එන අයට ලේසිම ක්‍රමය මෙන්න.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම සඳහා මේ වනවිට සියලුම කටයුතු සූදානම් කරලා අවසන් කරලයි ති...
