සුරේෂ් සලේ ත්‍රස්ථවාදීන්ට පල්ලි පෙන්වා දීමේ චෝදනාවට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා - කොටුව මහේස්ත්‍රාත් කියයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ 8 වැනි සංවත්සරයට පෙර සියලුම කුමන්ත්‍රණකරුවන් නීතිය ඉදිරියට ගෙනඒමට විමර්ශන ක්‍රියාත්මක බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (22) දැනුම් දුන්නේය. කොටුව...
