මූලාශ්‍ර 2ක්
ශ්‍රී පාද මළුවේ නායයෑමක් සිදුව නැහැ - ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන්
ශ්‍රී පාද මළුවේ නායයෑමක් සිදු වී ඇති බවට ඇතැම් සමාජ මාධ්‍යවල පළවන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් කියා සිටියේ සෑම වසරකම අධික වර්ෂාව පවතින කාලයේ ශ්‍රීපාද මළුවට පහළින් පර්වතයේ වැවී ඇති ශාක වර්ග වර්ෂාවත් සමඟ පහළට කඩා වැටෙන [...]
