රාජ්‍ය බැංකු 02 දැන් රු.ට්‍රිලියනයක අතිරික්තයක්,2028 දී රට කඩා වැටෙන්නේ නෑ - මහ බැංකු අධිපති
දිට්වා සුළිකුණාටුවේ බලපෑම හමුවේ වුවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මනා විනයකින් යුතුව පවත්වාගෙන යමින් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, කෘත්‍රීම බුද්ධි සහ ඩිජිටල්...
