මූලාශ්‍ර 2ක්
තමිල්නාඩුවේ දේශපාලන පෙරළියක් : විජේට මහඇමති පුටුව ලැබෙන ලකුණු
2026 තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණනය කිරීම් අද (මැයි 04) උදෑසන 8.00ට පමණ ආරම්භ වූ අතර, මේ වන විට නිකුත් වී ඇති මූලික මැතිවරණ ප්‍රවණතා මගින් ප්‍රාන්ත දේශපාලනයේ දැවැන්ත පෙරළියක් පෙන්නුම් කරයි. පසුගිය අප්‍රේල් 23 වන දින ප්‍රාන්තයේ ඇති සියලුම