මූලාශ්‍ර 4ක්
මන්ත‍්‍රීලාගේ පෙන්ෂන් අහෝසි කරන්න අනුමැතිය..
ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා 2025-06-16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ' පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන දැක්මට සහාය දුන් සියලුම ශ්‍රී ලාංකිකයන්ට රජය ලබා දුන් පොරොන්දුව අනුව, පාර්ලිමේන්තුවට තේරී පත් වූ නියෝජිතයන්ට සහ ඔවුන්ගේ කලත්‍රයන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් හිමි
